How to say you're vegan in Sinhala

මම මස් / මාළු වලින් හදපු කිසිම ද්‍රව්‍යයක් කෑමට ගන්නේ නැහැ.

ශාකමය දේවල් වලින් හදපු ආහාර විතරයි මන් කෑමට ගන්නේ.

කිසිම මසක් ආහාරයට ගන්නේ නැහැ.

කිසිදු ක්ෂීරපායි, කුරුළු, මාළු, මුහුදු ආහාර, කෘමි, සෝස්,හොදි ද්‍රවයන් එපා.

බිත්තර එපා.

බිත්තර කහමදය, සුදු මදය කිසිම දෙයක් දමන්න එපා.

කිරි අන්තර්ගත කිසිම ද්‍රවයක් එපා.

කිරි, ක්ෂීම්, චීස්, සයෝගට්, සව්, casein, ලැක්ෂසටෝස් අන්තර්ගත කිසිම ද්‍රවයක් එපා.

කිසිම සත්ව නිශ්පාදනයක් එපා.

මී පැණි, සජලටින්, ඌරු තෙල්, ලේ, ඇට මිදුලු සහ කිසිම සත්වමය මේද අන්තර්ගත ආහරයක් එපා.

Leave a suggestion or tip

Send us suggestions to the translation or tips for visiting locations that use this language. Your email address will not be published.